• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද මුදල් කමිටුවේ සභාපති ආණ්ඩුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු! ‘පිළිකුල් සහගතයි’! කතානායකට චන්දිම වීරක්කොඩි ලිඛිතවම විරෝධය සටහන් කරයි!

May 4, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අද මුදල් කමිටුවේ සභාපති ආණ්ඩුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු! ‘පිළිකුල් සහගතයි’! කතානායකට චන්දිම වීරක්කොඩි ලිඛිතවම විරෝධය සටහන් කරයි!
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවේ එකම ස්වාධීන කමිටුව ලෙස සැලකෙන මුදල් කමිටුවේ අද දින වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කොට ඇත්තේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාය.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සිය විරෝධය පළ කොට ඇති අතර එය ලිඛිතවම සටහන් කර ගන්නා ලෙස දැනුම් දීමක්ද කොට තිබේ.

එහිදී කතානායකවරයාගේ මෙම වැඩපිළිවෙළ ‘පිළිකුල් සහගත’ බව වීරක්කොඩි මහතා සදහන් කොට ඇත.

ස්ථාවර නියෝගවලට අනුව මෙම කමිටුවේ සභාපති ධූරය ලබා දිය යුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයකුටය.

ඒ අනුව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම ‌යෝජනා කොට තිබිණ.

නමුත් ආණ්ඩුව ස්ථාවර නියෝග කඩකරමින් විපක්ෂයේ මන්ත්‍රීවරයකු වූ මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කොට සම්මත කළ අතර මුලදී එම තනතුර බාරගත් මයන්ත දිසානායක මහතා පසුව ඉන් ඉල්ලා අස්වීමට පියවර ගත්තේය.

ඒ අනුව මුදල් කමිටුවේ සභාපති ධූරය හිස්ව පැවතිණ.

පසුව අවස්ථා දෙකකදී ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන වජිර අබේවර්ධන මහතා එහි වැඩබලන සභාපතිවරයා වශයෙන් පත්කොට මුදල් පනත් කිහිපයක්ම සම්මත කර ගැනීමට ආණ්ඩුව පියවර ගෙන තිබුණේ විපක්ෂයේ විරෝධය මධ්‍යයේය.

එමෙන්ම අද දින පැවැති මුදල් කමිටු රැස්වීමේදී එහි වැඩබලන සභාපතිවරයා වශයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබූ අතර එහිදී විපක්ෂය වෙනුවෙන් චන්දිම වීරක්කොඩි මහතා ඊට සිය දැඩි විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණ.

අද පෙරවරු 10ට මුදල් කමිටුව රැස්ව තිබේ.

SendShareShare
Previous Post

අලුත් ඇමැති කෙනෙක් අද උදේ දිවුරුම් දීලා!

Next Post

ජොන්ස්ටන්ට මුදල් කමිටුවේ මුල් පුටුව දුන්නාට කතානායකට තවත් ලෙඩක් වැටෙයි! සජිත්ගේ ප්‍රධානත්වයෙන් අද සවස විශේෂ රැස්වීමක්!

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper