• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක ආණ්ඩුව ගත්ත වැරදි තීන්දුවක්! රටේ අති බහුතරයක්.. විශේෂයෙන්ම තරුණ පිරිස වෙබ් අඩවි මගින් භාණ්ඩ ගෙන්වන්නේ ව්‍යාපාරික අරමුණෙන් නෙමෙයි! වහාම වෙනස් කරන්න! මුදල් කමිටුවේ සභාපති හර්ෂ ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

July 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අපි මෙච්චර කල් කියපු කතාව තමයි අනුර කුමාර ඇම්බියුලන්ස් කතාවෙන් කිව්වේ! ඒක ගැන හරි සතුටුයි! අනුර කුමාරත් සජබෙ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගත්තා කියන එක තමයි මේ හර්ෂ කියන්නේ! I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊ-වාණිජ්‍ය වෙබ් අඩවි හරහා පුද්ගලික පරිහරණයට ගෙනෙන භාණ්ඩ වලට (B2C) අදාළ ප්‍රතිපත්තිය වහාම නිවැරදි කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රජයෙන් ඉල්ලා සිටියි.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන්  SL Pod Talks – Youtube නාලිකාව වෙත අදහස් දක්වමින්  මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය. 

”විවිධ ඊ-වාණිජ්‍යය වෙබ් අඩවි හරහා ලංකාවට ගෙනෙන භාණ්ඩ රේගුවේ හිරවීම පිළිබඳව මේ දිනවල විශේෂ කතා බහක් ඇතිවී තිබෙනවා. සමහරුන් කරුණු නිසි පරිදි නොදැන මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මටත් චෝදනා කර තිබුණා. මේ වීඩියෝව මගින් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව මා උපරිම පැහැදිලි කිරීමක් කරනවා. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට කැමති අයට මේ වීඩියෝවෙන් සත්‍ය දැනගත හැකියි. මෙහිදී, මා වැදගත් යමක් අවධාරණය කළ යුතුයි.

මෙම ගැටලුව මුදල් කාරක සභාවට පැමිණීමට පෙරම ඇතිවූවක්. මෙය පසුගිය අප්‍රේල් මාසයේදී තමයි ඇතිවී තිබුණේ. නමුත්, ඒ පිළිබඳව නොදන්නා අයත් මාහට සිතාමතාම අවලාද නැගීමට බලා සිටින අයත් මේ චෝදනාව මා  ඉලක්ක කර ඉදිරිපත් කරන අවස්ථා අපි දැක්කා. රජය විසින් මෙහිදී ගත් වැරදි තීන්දුවක් මේ ගැටලුව උත්සන්න වීමට හේතුවී ති⁣බෙනවා. මෙම ඊ-වාණිජ්‍ය වෙබ් අඩවි හරහා පුද්ගලයින් තමන්ගේ පරිහරණයට භාණ්ඩ එකක් හෝ දෙකක් ගෙන්වනවා. ඒකට කියන්නේ B2C, එහෙමත් නැත්නම් business to consumer කියලා. තවත් කණ්ඩායමක් ලාභ ලැබීම සඳහා ව්‍යාපාරයක් ලෙස විශාල වශයෙන් භාණ්ඩ ආනයනයට යොමුවී තිබෙනවා.

මේ කණ්ඩායම B2B. ඒ කියන්නේ business to business. මේ පිරිස් දෙක වෙන් වෙන් වශයෙන් වර්ගීකරණය නොකර සියලුම දෙනාට එකම බද්දක් පැනවීමට ආණ්ඩුව ගත් තීරණය වැරදියි. එය නොකළ යුතුයි. ආණ්ඩුව පුද්ගලික පරිහරණය සහ වාණිජ අරමුණු යන්න නිසි පරිදි හඳුනාගෙන නැති බවයි පෙනෙන්නේ. නමුත්, තොග වශයෙන් භාණ්ඩ ආනයනය කර අලෙවිකරන වෙළෙඳුන්ට යම් නියාමනයක් අවශ්‍යයයි. මන්දයත් ඒ තුළින් දේශීය නිශ්පාදන වලට ගැටලුවක් ඇතිවන නිසා. ලෝකයේ බොහෝ රටවල මෙවැනි Anti dumping නියාමනයන් ක්‍රියාත්මක වෙනවා. නමුත්, රටේ අති බහුතර පිරිස විශේෂයෙන්ම තරුණ පිරිස මෙම වෙබ් අඩවි මගින් භාණ්ඩ ගෙන්වන්නේ ව්‍යාපාරික අරමුණෙන් නෙවෙයි.

ඒ තමන්ගේ පරිහරණය සඳහායි. මේ නිසා, ඊ-වාණිජ්‍ය වෙබ් අඩවි හරහා පුද්ගලික පරිහරණයට ගෙනෙන භාණ්ඩ වලට (B2C) අදාළ ප්‍රතිපත්තිය වහාම නිවැරදි කරන්නැයි මා ඉල්ලා සිටිනවා.”

SendShareShare
Previous Post

කලබල වෙන්න එපා! අලුතින් බද්දක් පැනෙව්වේ නෑ! අයවැයෙන් කියපු විදිහට අදායම් වැඩිකරගන්න ඩිජිටල් සේවාවන් වැට් බද්දට ඇතුළත් කළා විතරයි! මුදල් නියෝජ්‍ය ඇමැති කරපු අමුතු පැහැදිලි කිරීම! VIDEO I Sri Lanka Latest News

Next Post

වාහන ගෙන්නුවා කියා මහබැංකුවේ ඩොලර් සංචිතවලට කිසිම බලපෑමක් නෑ! වාහන ආනයනය සීමා කරන්න කිසිම තීන්දුවක් අරන් නෑ! මහභාණ්ඩාගාරයෙන් කිසිම අනතුරු ඇඟවීමේ ලියුමක් එවලත් නෑ! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.