හැමදාම මැතිවරණ නොපවත්වා සිටිය නොහැකි බවත්, ඉදිරි මැතිවරණවලදී ජනතාව නිසි තීන්දුව ලබා දෙනු ඇති බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ඉදිරි රජයක් යටතේ මාධ්‍ය මාර්දනය කිරීමට පියවර ගත් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවකි.










