ඉකුත් 2024 වසරේ දී කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි මෙරට තරුණායට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.Sri Lanka Latest News
අදාළ නියෝගය ප්‍රකාශ කරමින් දැනුම් දී ඇත්තේ වසර 25ක් කිසිදු සමාවක් නැතිව ඔහු මෙම දඬුවම විදිය යුතු බවය.
මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නම් තරුණයෙක්ටය.










