• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැනඩාවේදී සිංහල පවුලක්ම මරා දැමූ සැකකාර ෆෙබ්‍රියෝ සොයිසා ‌කැනඩා පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කරයි! විදෙස් මාධ්‍ය ෆොටෝ එළියට දමයි! Sri Lanka Latest News

March 8, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු නිවස තුළදීම සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකික තරුණයා අධිකරණයට ඉදිරිපත්කර තිබේ.Sri Lanka Latest News

එහිදී සැකකරු ඉතා අඩුවෙන් කථාකර ඇති අතර අධිකරණයේ නැවත වාඩි වීමට ප්‍රථම ඔහුගේ නම සහ උපන් ස්ථානය පමණක් සඳහන් කර තිබුණි.

නැවතත් ඔහු ලබන 14වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට සැකකරුට මිනීමැරුම් හයක් සහ මිනී මැරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල වී ඇති බවය.

කෙසේ වුව ද මෙම සැකකරු විසින් වික්‍රමසිංහ පවුල ඝාතනය කිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නැත.

පුද්ගලයින් 5 දෙනෙකු ගේ නම් සඳහන් කරමින් සැකකරුට අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන්ට කථා නොකරන ලෙසය.
 
ඉන් එක් අයෙකු වන්නේ බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටින ධනුෂ්ක වික්‍රමසිංහ ය.
 
ඝාතනය සම්බන්ධයෙන් කැනඩාවේ ඉගෙනුම ලබමින් සිටි 19 හැවිරිදි ෆේබ්‍රියන් ද සොයිසා නම් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගැනුණි.

කැනඩා පොලිසිය පවසන්නනේ, සාහසිකයා මෙම සමූහ ඝාතනය සඳහා යොදාගෙන ඇත්තේ, තියුණු ආයුධයක් බවය. 

චෝදනාවට ලක්ව සිටින තරුණයා ඝාතනයට ලක්වූ පවුල සමඟ එම නිවසේම ජීවත්ව සිටි බව සඳහන් ය.  

බ්‍රහස්පතින්දා මාධ්‍ය අමතමින් ඔටාවා පොලිස් ප්‍රධානී, එරික් ස්ටබ්ස් පැවසුවේ 911 හදිසි දුරකථන අංකය ඔස්සේ බදාදා රාත්‍රී 10.52ට පමණ ඇමතුම් දෙකක් ලැබුණු බවය.

ඒ අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී සැකකරුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔටාවා පොලිස් ප්‍රධානියා සඳහන් කළේ මෙම ඝාතනය සිදුවීමට පෙර මෙම ශ්‍රී ලාංකික පවුල වෙතින් පොලීසිය වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබූ බවය.  

කැනඩා පොලීසියට අනුව මෙලෙස ඝාතනය වී ඇත්තේ  35 හැවිරිදි මව වන දර්ශණී දිලන්තිකා ඒකනායක,  07 හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, 04 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ සහ මාස 02ක් වයසැති කෙලී වික්‍රමසිංහ යන ඇගේ දරුවන් 04 දෙනා සහ 40  හැවිරිදි ගාමිණී අමරකෝන් නම් වික්‍රමසිංහ පවුලේ සමීපතමයෙක් බවයි. 

දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම අවසනාවන්ත ඉරණමට මුහුණ දුන් පිරිස මෑතකදී කැනඩාවේ පදිංචියට ගිය පිරිසක් වන අතර කැනඩාවේ උපත ලබා ඇත්තේ මාස දෙකක් වයසැති බාලම දියණිය පමණි. 

මිලියනයක පමණ ජනගහනයක් වෙසෙන ඔටාවා නුවර මෙවැනි සමූහ ඝාතන විරළ සිදුවීමක් ලෙස සැලකෙයි. 

කැනඩා බලධාරීන් පවසන්නේ, මෙය නූතන ඉතිහාසයේ අගනුවරින් වාර්තා වූ වැඩිම පිරිසක් එකවර ඝාතනය කෙරුණු දරුණුතම ඝාතනය මෙය බවය.

මෙම සමූහ ඝාතනය හෙළා දුටු කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මියගිය ශ්‍රී ලාංකික පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සිය කනස්සල්ල පළකළේය

SendShareShare
Previous Post

සජිත් අගමැතිකම භාරගන්න නම් මට අස්වෙන්න කිව්වා! මම බෑ කිව්වා! ගෝඨාභය ලියූ කුමන්ත්‍රණ පොතෙන් එළියට දාපු ලොකුම රහස! Sri Lanka Latest News

Next Post

රනිල් රනිල්ගෙ පොත ගැන කියයි! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.