දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විට ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය අද (17) රහස් පොලිසියට දැනුම් දුන්නේය.Sri Lanka Latest News
ජෙරාම් ප්‍රනාන්දු ලංකාවට පැමිණ පැය 48කදී ප්‍රකාශයක් ලබා ගන්නැයි රහස් පොලිසියේ වෝහාරික විද්‍යා අංශයට නියෝග කළ අතර ඉන් අනතුරුව පවතින නීතිය යටතේ දේවගැතිවරයාට එරෙහිව කටයුතු කරන්නැයි ද රහස් පොලිසිය නියෝග කළේය.










