බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සිය ආසනය පරිත්‍යාග කළ ජයන්ත කැටගොඩ මහතාට සමුගැනීමේ සාදයක් සංවිධාන කිරීමට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම පියවර ගෙන තිබිණ.
ඊයේ දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාදය පැවැත්විණ.
මෙම අවස්ථාවට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.













