• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ මිනිස්සු ඇටි හැලෙන්නම බීලා! සුරාබදු ආදායම බිලියන 200ත් පැනලා! අරක්කුවලින් ලංකාව ස්වයංපෝෂිත වෙන හැඩයි! Sri Lanka Latest News

December 12, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
සිගරට් මිල වැඩිකළා ! මෙන්න දැන් අරක්කු මිලත් ඉහළ දානවලු I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 232ක් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. (Sri Lanka Latest News)

ඒ අනුව, එම අදායම පසුගිය නොවැම්බර් 30 වැනිදාවන විට රැස් කිරීමට සමත් වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම ආදායම මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු වශයෙන් හා දුම්කොළ බදු පනත යටතේ බදු ලෙසයි උපයා ගෙන ඇත්තේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 120ක ඉතිහාසය තුළ බිලියන 200ක් ඉක්ම වූ ආදායමක් ලබා ගැනීමට සමත් වූ ප්‍රථම අවස්ථාව මෙයවන අතර, පසුගිය වසර කීපය තුළ සිදුවූ කොවිඩ් අවදානම හා මෙරට තුළ ඇති වූ ආර්ථික කඩා වැටීම් ඉදිරියේ සුරාබදු ආදායම් මෙම ඉලක්කයට යාමට බලපා තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ දැනට විශාල මානව සම්පත් හිඟයක් පවතින අවස්ථාවකදී මෙවැනි ආදායම් ඉලක්කයක් වෙත ළඟා වීම විශේෂත්වයක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

hirunews

SendShareShare
Previous Post

ආචාර්යද නැද්ද? ඇත්තම කතාව 17 එළියට එනවා! I Sri Lanka Latest News

Next Post

‘රට යවපු මගේ කෙල්ලව ගෙනත් දීපන්’ කියමින් කුරුණෑගල පෙම්වතෙක් රැකියා ඒජන්සි හිමිකරුගේ බෙල්ල කපයි! ඒජන්සි හිමිකරු බරපතළ තත්ත්වයෙන් ICU එකේ! පෙම්වතා රිමාන්ඩ්! Sri Lanka Latest News

MORE NEWS

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ සක්‍රීයව කුමන්ත්‍රණය කර ඇති...

Read more
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper