We Want Gota ලෙස පුවරු ප්‍රදර්ශනය කරමින් ජනපතිට සහය පලකර පිරිසක් ඊයේ නිදහස් චතුරශ්‍රයේ විරෝධතාවක් සංවිධානය කර තිබිණ.
එයට විසි දෙදෙනෙක් ගෙන් යුත් පිරිසක් සහභාගී සිටියහ.
අරගලය ප්‍රෝඩාවක් බවත් එයට විරුද්ධව මැයි පළමුවනදා හැටනම ලක්ෂයම පාරට ගෙනෙන බවත් ඔවුන් සඳහන් කර තිබිණ.










