• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරය ගැන හැමෝටම ඇත්ත දැනගන්න ඕනෑ! මහමොළකරුවන් කුමන්ත්‍රණකරුවන් ගැන දැනගන්න ඕනෑ! ‌ජාත්‍යන්තරය මැදිහත් වුණේ අපේ අය හරියට විමර්ශන නොකළ නිසයි! පුලුවන් නම් විමර්ශන ශානිට බාරදෙන්න! විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

September 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ගැටලුව නිරාකරණය කර ගැනිමට අවශ්‍ය බවත් සත්‍ය දැනගෙන මහමොළකරුවන් හදුනා ගැනීමට මුල් වූ කරුණු කාරණා කුමන්ත්‍රණ ගැන මෙන්ම මේ සඳහා මුල් වු පාපතරයන් හැමෝම අධිකරණයට ගෙන ඇත්ද කියා සත්‍ය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය නිසා දෙපැත්තට බෙදිලා ගහ ගන්න අවශ්‍ය නැහැ කිව්වට 2019 ජනාධිපතිවරණයේ දී සහ 2020 මහමැතිවරණයේ දී බෙදුනු බවත් එදා පොදුජන පෙරමුණ වරමක් ඉල්ලුවේ මේ ගැන සත්‍ය හොයන්න වුණත් ඒ වරම ලැබිලා වසර කීයක් ගත වුවත් ඒ සම්බන්ධයෙන් නිසි සාධාරණයක් ඉටු නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතෝලික ප්‍රජාවගේ, කාදිනල් තුමාගේ සහ පියතුමන්ලාගේ විශ්වාසය දිනා ගෙන මේ ගැන හොව්වනම් අද මේ ගැන කතා කරන්න අවශ්‍ය නැති බවත් මෙවැනි ප්‍රහාරයක් ගැන හොයන්න විදේශිකයන්ගෙන් උපදෙස් අවශ්‍ය නොමැති බවත් මේ වන විට මතුව ඇති තත්ත්වයට ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2019ත් 2020ත් මහජනතාවට ලබා දුන් ඒ පොරොන්දුව ඉටු නොකිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (8) පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරමිනි.

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙහි බෙදීමක් ඇත්තේ සත්‍ය කුමක්ද කියා සොයන්න කටයුතු කරන කණ්ඩායම සහ සත්‍ය සඟවන්න කටයුතු කරන කණ්ඩායම අතර බවත් මේ රටේ හරියට පරීක්ෂණයක් නොකරන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවත් ඒ සඳහා දේශීය කණ්ඩායම් වුවත් යොදා ගත හැකි බවත් කිසිදු පාර්ශ්වයකට සැකයක් ඇති නොවන විනිවිධභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් පැවසීය.

මේ වෙලාවේ අවශ්‍ය වී ඇත්තේ සත්‍ය දැන ගැනීම බවත් මඩ දේශපාලනයක් අවශ්‍ය නොවන බවත් ශානි අබේසේකර මහතා සිරගත නොකර පුළුවන් නම් එතුමාට මේ පරීක්ෂණය භාර දෙන ලෙසත් ජනාධිපතිතුමා පවා එතුමා විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

එක මාසෙට නිල සංචිත 4.4%කින් බහී! දැන් තියෙන්නේ ඩොලර් මිලියන 3765යි! I Sri Lanka Latest News

Next Post

ජනතාවනි ඇස් ඇරගෙන බලන් ඉන්න! බාල බෙහෙත් ගෙනැවිත් පුරවැසියන් මරණ මංචකයට ගෙන යන්න සහාය දෙන මන්ත්‍රීවරු කව්ද මිනිසුන් ජීවත් කරවන්නේ කව්ද කියලා අද දැනගන්න පුලුවන්! තව සුලු මොහොතයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.