වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේදී නැවතත් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.Sri Lanka Latest News
මීට පෙර පොලීසිය විසින් කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේදී ද ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළේය.










