බස්නාහිර ,සබරගමුව,දකුණ,මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.Sri Lanka Latest News
සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100ක තද වැසි ඇතැවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර, වයඹ සහ උතුරුමැද පළාත්වලත් විටින් විට තද සුළං ඇති විය හැකියි.










