• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණයට කලිනුත් ප්‍රතිඥාවක් දුන්නා! ජනාධිපති වෙලා කටුවාපිටිය දේවස්ථානයට ගිහිනුත් ප්‍රතිඥාවක් දුන්නා! කාදිනල් හිමිගේ පැවිදි ජීවිතයට වසර 50 පිරුණු උත්සවයේදීත් අනුර පාස්කු ප්‍රහාරය ගැන ප්‍රතිඥාවක් දුන්නා! VIDEO I Sri Lanka Latest News

July 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
NPP ආණ්ඩුවත් කාදිනල් හිමිව අන්දවනවාද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කිරී­මට කැප­වෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊයේ (07) පැව­සීය.Sri Lanka Latest News

කොළඹ අග­ර­ද­ගුරු කාදි­නල් මැල්කම් රන්ජිත් හිමි­පා­ණන් වහ­න්සේගේ පූජක දිවි­යට වසර 50ක් පිරීම නිමි­ත්තෙන් කොළඹ අග­ර­ද­ගුරු මැඳුරේ ඊයේ (07) පැවති උත්ස­ව­යට එක්වෙ­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙම අද­හස් පළ කළේය.

එතුමා තව­දු­ර­ටත් මෙසේද පැව­සීය.

කොළඹ අග­ර­ද­ගුරු අති­උ­තුම් කාදි­නල් මැල්කම් රංජිත් හිමි­පා­ණන් වහන්සේ කැකෑ­රෙන වේද­නා­ව­කින් සිටින බව මා දන්නවා. විටෙක සාම­කා­මීව, විටෙක අපැ­හැ­දි­ලි­තා­ව­කින් යුතුව, විටෙක බල­පෑ­ම්ස­හ­ග­තව හැම වේලා­ව­කම උන් වහන්සේ ඒ පිළි­බ­ඳව අපෙන් විම­ස­නවා.පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කිරීම සඳහා ගත හැකි සෑම වෙහෙ­සක්ම මම ගන්නා බව උන් වහන්සේ ඉදි­රි­පිට මේ වේලාවේ පොරොන්දු වෙනවා.

සමා­ජයේ බිඳ­වැටී තිබෙන ජීවය හා ආධ්‍යා­ත්මය නැවත කැටුව ඒමට පර­මා­දර්ශී චරිත අවශ්‍ය යුග­යක්. කාදි­නල් හිමි­පා­ණන් වහ­න්සේගේ අවු­රුදු පන­හක පූජක දිවිය පිළි­බඳ අනු­ස්ම­ර­ණය කරන අව­ස්ථා­වට සහ­භාගි වීමට ආරා­ධනා කිරීම පිළි­බඳ ස්තුති­වන්ත වෙනවා. උන් වහන්සේ භාෂා දහ­යක් පමණ හදාරා තිබෙන වියත් හිමි­න­මක්. විවිධ රාජ්‍ය­න්වල ආග­මික කාර්යන් ඉටු කර­මින් ,බයි­බ­ලය හොඳින් විව­ර­ණය කර­මින් ධර්ම ගවේ­ෂ­ක­යකු හැටි­යට උන්ව­හන්සේ කළ සේවාව අනු­ප­මේ­යයි. සමා­ජය අවදි කිරීම වෙනු­වෙන් කට­යුතු කළ හොඳ මාන­ව­වා­දි­යෙක් ලෙස මා දකි­නවා. උන්ව­හ­න්සේගේ වසර පන­හක පූජක දිවි­යේම තිබෙන්නේ මානව වාද­යක්. සමා­ජය පව­තින ආකා­රය පිළි­බඳ අප කාට­වත් සෑහී­ම­කට පත්වන්න බැහැ. දෙමා­පි­යන් දරු­වන් අතර සබ­ඳ­තාව, ගුරු­ව­රුන් හා සිසුවා අතර සබ­ඳ­තාව, පැවිදි උතු­මන් සහ ගිහි සමා­ජය අතර සබ­ඳ­තාව, අද බිඳ­වැටී තිබෙ­නවා. එම සමාජ සබ­ඳතා අයිස් වතුරේ ගිල්වා දමා මරා දමා තිබෙ­නවා. ඒ නිසා අප වෙත විශේෂ කාර්ය­භා­ර­යක් පැවරී තිබෙ­නවා. මේ සමාජ දේහයේ ජීවය හා ආධ්‍යා­ත්මය නැවත කැටුව ඒමට අප කට­යුතු කළ යුතුයි. ඒ සඳහා පර­මා­දර්ශී චරිත සමා­ජ­යට අව­ශ්‍යයි. මේ සමා­ජ­යට ජීවය කැටුව ඒම සඳහා කාදි­නල් මැල්කම් හිමි­පා­ණන් වහන්සේ වෙහෙ­සක් දර­මින් සිටි­නවා. පාස්කු ප්‍රහා­රය අව­ස්ථා­වේදී සමා­ජය විශාල සංකීර්ණ තත්ත්ව­ය­කට ඇද­දමා තිබුණා. එහිදී සමා­ජය නිවී­මට උන් වහන්සේ කළ මෙහෙය ප්‍රශං­ස­නී­යයි. එම කුළුණු ගුණය තිබුණේ නැත්නම් අද සමා­ජය තිබෙන්නේ කොතැ­නද?. සමා­ජය සුව­පත් කිරී­මට ඉතාම වෙහෙ­ස­කර ව්‍යායා­ම­යක් උන් වහන්සේ සිදු කර තිබෙ­නවා. උන් වහන්සේ අද වන විට කැකෑ­රෙන වේද­නා­වක සිටින බව අප දන්නවා. වින්දි­ත­යන්ට ඉටු විය යුතු සාධා­ර­ණය පිළි­බඳ උන් වහන්සේ නිර­න්ත­ර­යෙන් කතා කර­නවා. උන් වහන්සේ අප වෙත එම වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කිරීම සඳහා නිර­න්ත­ර­යෙන් කති­කා­වත් කර­නවා. ඒ පිළි­බඳ කාලයේ වැලි­තලා වෙන් යට නොවී සාධා­ර­ණ­යක් ඉටු කිරී­මට කට­යුතු කරන බව උන් වහ­න්සේට මා සහ­තික වෙනවා. එය අභි­යෝ­ගා­ත්මක වෙන්න පුළු­වන්. රජය රජ­යෙන් පරි­බා­හි­ර­වත්, රජය රජය පිළි­බ­ඳ­වත් විම­ර්ශ­නය මේ සඳහා යොමු කර තිබෙ­නවා. අද රජය විසින් රජය ඇතු­ළා­න්තය පිළි­බඳ විම­ර්ශ­න­යක් සිදු කර­නවා. උන් වහන්සේ මේ පිළි­බ­ඳව දරන ප්‍රය­ත්නය පිළි­බඳ අප අග­ය­නවා. උන් වහ­න්සේගේ දිගු මානව ධර්ම චාරි­කාව ඉදි­රි­ය­ටම කර­ගෙන යාමට සුබ පත­නවා.

මහ­නා­හි­මි­ව­රුන්, ආග­මික නාය­ක­යන්, අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ඇතුළු ආරා­ධි­තයෝ රැසක් මේ අව­ස්ථා­වට සහ­භාගි වී සිටි­යහ.

SendShareShare
Previous Post

මොකද්ද මේ IMF එක කියන ලංකාවේ ගහන්න යන අලුත්ම දේපොළ බද්ද? I Sri Lanka Latest News

Next Post

වැව් රක්ෂිත අල්ලගෙන හෝටල්-ගෙවල් ගහපු දේශපාලඥයන්ට අනිවාර්යයෙන්ම ෂොට් එක දෙනවා! වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වැව් තාවුලු ‘ක්ලීන්’ කරන්න ලෑස්තියි! අපි බලමු වැව් තාවුලු අල්ලගෙන හෝටල් ගහපු ලොකු ලොකු නම් තියෙන ව්‍යාපාරිකයන්ගේ නමුත් එළියට එයිද කියලා! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

2029 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයන් ලෙස තරග වැදීමට සූදානමින් සිටින විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් මුල්කරගෙන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ...

Read more
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.