• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැව් රක්ෂිත අල්ලගෙන හෝටල්-ගෙවල් ගහපු දේශපාලඥයන්ට අනිවාර්යයෙන්ම ෂොට් එක දෙනවා! වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වැව් තාවුලු ‘ක්ලීන්’ කරන්න ලෑස්තියි! අපි බලමු වැව් තාවුලු අල්ලගෙන හෝටල් ගහපු ලොකු ලොකු නම් තියෙන ව්‍යාපාරිකයන්ගේ නමුත් එළියට එයිද කියලා! I Sri Lanka Latest News

July 9, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
වැව් රක්ෂිත අල්ලගෙන හෝටල්-ගෙවල් ගහපු දේශපාලඥයන්ට අනිවාර්යයෙන්ම ෂොට් එක දෙනවා! වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වැව් තාවුලු ‘ක්ලීන්’ කරන්න ලෑස්තියි! අපි බලමු වැව් තාවුලු අල්ලගෙන හෝටල් ගහපු ලොකු ලොකු නම් තියෙන ව්‍යාපාරිකයන්ගේ නමුත් එළියට එයිද කියලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැව් රක්ෂිත අනවසරයෙන් අත්පත්කරගෙන සිටින දේශපාලනඥයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ පවසයි.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ,

“වැව් රක්ෂිත අල්ලගෙන ඉන්න දේශපාලනඥයින්ටනම් අනිවාර්යයෙන් ශොට් එක දෙනවා. ඒව අත්පත් කරගන්නවා. ඒවට ක්‍රියාමාර්ග ගන්නවා.

අපිට පාර්ලිමේන්තුවෙත් ප්‍රශ්න ඇහුවා, බොහෝ දෙනෙක් අපිට තොරතුරු ෆයිල් පිටින් ගෙනල්ලා දෙනවා. මේ වැව් රක්ෂිත අල්ලගන්න එක ජාවාරමක් තියෙනවා. මෙන්න මේක සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න කියලා.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 100ක් වෙන් කරලා තියෙනවා වැව් රක්ෂිත මැනුම් කටයුතු කරලා වැව් රක්ෂිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන්.

අපි මේ මාසේ 07 වෙනිදත් ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලයේදී සාකච්ඡාවක් කරනවා. වැඩිම තර්ජනයට ලක්වෙලා තියෙන වැව් රක්ෂිත මොනවද? ඒවල මැනුම් කටයුතු කරන්නේ කොහොමද කියලා.

විශේෂයෙන්ම අනුරාධපුර නුවර වැව වටේ පදිංචි වෙච්ච කට්ටිය කවුද කියලා අපි දන්නවා. ඒවලින් දේශපාලනඥයෝ කවුද කියලා දන්නවා. දේශපාලනඥයින්ගේ හයිය ලැබිල තියෙන්නෙ කාටද කියලා අපි දන්නවා. මිනිදෝරු දෙපාර්තමේන්තුවෙන් මැනුම් ලකුණු කරලා තියෙනවා. ඒවට අදාළ ගල් දාන්න අපි නොදුරේදිම කටයුතු කරනවා.”

SendShareShare
Previous Post

ජනාධිපතිවරණයට කලිනුත් ප්‍රතිඥාවක් දුන්නා! ජනාධිපති වෙලා කටුවාපිටිය දේවස්ථානයට ගිහිනුත් ප්‍රතිඥාවක් දුන්නා! කාදිනල් හිමිගේ පැවිදි ජීවිතයට වසර 50 පිරුණු උත්සවයේදීත් අනුර පාස්කු ප්‍රහාරය ගැන ප්‍රතිඥාවක් දුන්නා! VIDEO I Sri Lanka Latest News

Next Post

දැරණියගල සභාවේ බලයත් මේ දැන් සජබයෙන් ඇල්ලුවා! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.