• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විරෝධතාව විදුලි බල මණ්ඩලය ඉදිරිපිටටම එයි! විදුලි සේවකයන් ලෙඩ නිවාඩු දමයි! ලෝටස් පාර වහයි! VIDEO I Sri Lanka Latest News

November 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
විරෝධතාව විදුලි බල මණ්ඩලය ඉදිරිපිටටම එයි! විදුලි සේවකයන් ලෙඩ නිවාඩු දමයි! ලෝටස් පාර වහයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කරුණු 5 ක් මුල් කරගනිමින් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් කොළඹ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද (1) පැවැත්වූ බව  ලංකා විදුලි සේවක සංගමය ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

විරෝධතා උද්ඝෝෂණයට සහභාගී වීම සඳහා විදුලි සේවකයන් සැලකිය යුතු පිරිසක් ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණි බව එම සේවක සංගමය පැවසුවේය.

විරෝධතාවය හේතුවෙන් කොම්පඤ්ඤවීදියේ සිට කොටුව දෙසට දැඩි රථවාහන තදබදයක් ද ඇතිව තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 14 කට විකිණීමට එරෙහිව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව විදුලි බිල වැඩි කිරීම, වැටුප් විෂමතාවය ඉවත් නොකිරීම, නියමිත උසස්වීම් ලබා නොදීම සහ  ඇමති සාකච්ඡාවක් ලබා නොදීම යන කරුණු මුල් කරගනිමින් විරෝධතා උද්ඝෝෂණය පැවැත්වූ බව ලංකා විදුලි සේවක සංගමය ප්‍රකාශ කළේය.

මේ අතර වෘත්තීයවේදීන්ගේ විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව ලෝටස් මාර්ගයද වසා ඇති බව පොලිසිය පවසයි.

SendShareShare
Previous Post

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ FB පෝස්ට් ජාතික සමගිය හා සංහිඳියාවට බාධාවක්ද? Sri Lanka Latest News

Next Post

සයනයිඩ් කෑවා කියපු කතා-සිය දිවි හානි කරගත්තා කියපු කතා ඔක්කොම ඉවරයි! දිනේෂ් ෂාෆ්ටර් බෙල්ල හිරකරලා මරලා! අද තීන්දුව දුන්නා! එතකොට කව්ද මිනීමරුවා? I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper