06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක ඇතුළත් වී තිබෙන වෙබ් අඩවියක ලිපිනයක් (Website URL) සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටද නියමිත බව අගමැති, අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කොට ඇත.Sri Lanka Latest News










