ජාතික ආදායමෙන් අධ්‍යාපනය සදහා අඩුම මුදලක් වෙන්කර තිබෙන දකුණු ආසියාතික රට ලංකාව බව යුනිසෙෆ් ආයතනය පවසයි.Sri Lanka Latest News
ලංකාව අධ්‍යාපනයට වෙන්කර තිබෙන මුදල ජාතික ආදායමෙන් 2% කට වඩා අඩු ය.
ජාත්‍යන්තර ප්‍රමිතිය වන්නේ, රටක් ජාතික ආදායමෙන් අවම වශයෙන් 4%-6% ත් අතර ප්‍රමාණයක් අධ්‍යාපනය සදහා වෙන්කළ යුතු බවයි.










