ආර්ථිකය ගොඩගැනීම සදහා උපදෙස් ලබා දීමට පත් කළ ආර්ථික උපදේශක සභාව ඉකුත් සෙනසුරාදා දිනයේදී ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවසේදී මුණගැසී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම හමුවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී නැති බව දැනගන්නට තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් සිකුරාදා දින ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැති සාකච්ජාවට සහභාගී නොවී සිටීමද විශේෂ සිදුවීමකි.










