• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආචාර්ය හර්ෂ සිල්වා බලගතු අනතුරු ඇඟවීමක් කරයි! ඔන්ලයින් පනත ගෙනල්ලා සමාජ මාධ්‍ය පාලනය කරන්න හදන ආණ්ඩුව රේඩියෝ-ටෙලිවිෂන් පාලනය කරන්නත් පනතක් ගෙන්න යනවා! VIDEO I Sri Lanka Latest News

February 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අමුඩ ලේන්සුව-උදලු තලය-පොහොර-තේ දලු-රබර්-කොප්පරා-ඩීසල්-ගෑස්-පෙට්‍රල්-පෝෂණ ආහාර-දේශීය පොල් කිරි-යන්ත්‍රෝපකරණ-දුරකථන-ඉලෙක්ට්‍රොනික් උපකරණ-වෛද්‍ය උපකරණ-ලොරි-ට්‍රක්-ඇම්බියුලන්ස්! අලුතෙන්ම 18%ක් බදුගහන්න යන බඩු ලයිස්තුව හර්ෂ එළියට දමයි! ආණ්ඩුව කොළේ වහලා ගහන්න යන ගේමත් හෙළිකරයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද (14) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අදහස් දැක්වීය.Sri Lanka Latest News

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

‘‘ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟවුණ කාරණා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට ඇතුළත් කරන බව කිව්වට ඒ ආකාරයෙන් සිදුවෙලා නෑ කියලා
මානව හිමිකම් කොමිසමෙන් පෙන්වා දී තිබෙනවා. කතානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට අත්සන් කළාට පසුව පනතේ තිබෙන වගන්ති වැරදියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට හැකියාවක් නෑ. ඒ වගේම පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය විය යුතු බව අධිකරණ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේද පිලිගත්තා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට කැබිනට් මණ්ඩලයේදී සංශෝධන ගෙනාවා කියලා ආරංචි වෙනවා. නමුත් අපි දන්නේ නෑ මොන වගේ සංශෝධනද ගෙනාවේ කියලා. නමුත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතින් කරන්න යන්නේ සමාජ මාධ්‍ය මර්දනය කිරිම.

ආණ්ඩුව විකාශන අධිකාරි පනත ගේන්න උත්සහ කරනවා. බලපත්‍ර තිබෙන මාධ්‍ය නාලිකා වල බලපත්‍රය අවුරුද්දකට සැරයක් අලුත් කරන්න විකාශන අධිකාරියට බලය ලබාදීම තමයි විකාශන අධිකාරි පනතින් කරන්නේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතින් වෙබ් අඩවි පාලනය කරනවා. විකාශන අධිකාරි පනතින් මාධ්‍ය නාලිකා වලට ලබාදෙන බලපත්‍රය පිළිබඳව තීරණය කරන්න කණ්ඩායමකට බලය දෙනවා. මාධ්‍ය නාලිකා වල බලපත්‍රය ලබාදෙනවාද නැද්ද කියන තීරණය ඔවුන්ට ගන්න පුලුවන්. අසත්‍ය දේවල් මාධ්‍ය නාලිකාවල දැම්මොත් වාර්ශික බලපත්‍රය එම නාලිකාවට හිමිවෙන්නේ නෑ. විකාශන අධිකාරි පනත ගේන්න උත්සහ කරන අවස්ථාවේ සමගි ජනබලවේගය මේ පනතේ තිබෙන බැරැරුම් තත්ත්වය ජනතාව අතරට ගෙන ගියා. ඊට පස්සේ ආණ්ඩුව කිව්වා පනත විකාශන අධිකාරි පනත ගේන්නේ නෑ කියලා. සමාජ මාධ්‍ය නවත්වන්න මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගෙනාවා විකාශන අධිකාරි පනත ගෙනල්ලා විද්‍යුත් මාධ්‍යවල කටවල් වහන්න ආණ්ඩුවට උත්සහ කරනවා. ‘‘

SendShareShare
Previous Post

ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න පූර්ණ ශිෂ්‍යත්ව නොමිලේ! දැන්ම අයැදුම් කරන්න! මෙන්න තොරතුරු! I Sri Lanka Latest News

Next Post

බිලියන 5ක් නෑ කියලා පළාත් පාලන ඡන්දෙ කල් දැම්මා! හැබැයි මේ ජනාධිපති 22 වතාවක් පිටරට ගියා! මැතිඇමැතිවරු අරන් ගිහින් ඊට වඩා මුදලක් වියදම් කළා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.