ඉන්දියානු විශ්වවිද්‍යාලවල නොමිල් ඉගෙනගැනීම සදහා පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ADVERTISEMENT
විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු කොට ඇති අතර ඒ සදහා පෙබරවාරි 25 වන දිනට පෙර අයදුම් කරන ලෙස ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුම් දී තිබේ.
🔔 Inviting applications for fully funded scholarships across 120+ universities in India!
— India in Sri Lanka (@IndiainSL) February 13, 2024
Apply at https://t.co/RQGfAkaK9t before Feb 25 for UG, PG and PhD courses in all disciplines. pic.twitter.com/6oloXslNua