ADVERTISEMENT
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව කියමින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වු ජනාධිපතිවරයා ලෝකයටම දුගද හමන ආදර්ශයක් ලබා දී ඇති බව ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය කාලය තුළ ජනාධිපතිවරයා 22 වතාවක් රට ගිය බවත්, මැතිඇමැතිවරුන් රැගෙන ගොස් ඊට වඩා වියදමක් ඒ වෙනුවෙන් දැරූ බවත්ය.