• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සුන්ට මැතිවරණයක් අවශ්‍ය නැද්ද? කාටවත් 50%ක් ගන්න බැරිද? ජනාධිපතිවරයා ඉහළ අධිකරණ විනිසුරුවන් භෝජන සංග්‍රහවලට ගෙන්වීම සදාචාර සම්පන්නද? සජිත් පාර්ලිමේන්තුවේදී යළි ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

June 7, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අයවැයෙන් රුපියල් බිලියන 10ක් මැතිවරණයට වෙන් කර තිබිය දී මුදල් නොමැති යැයි පවසා පළාත් පාලන මැතිවරණය කල් දැමුවත් චක්‍රලේඛයක් හරහා දේශපාලන අතකොලුවන් පත් කර පළාත් පාලන ආයතන තමන්ට අවැසි ලෙස පාලනය කිරීමට වත්මන් රජය උත්සාහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (6) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

මෙම චක්‍රලේඛය හරහා ප්‍රදේශිය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරයාට පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය සම්බන්ධීකාරකවරයෙක් පත් කිරීමට බලය ලබා දි ඇති බවත් එමගින් නව සභා බිහි නොකර දේශපාලන අතකොලුවන් හරහා පළාත් පාලන ආයතන පාලනය කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ජනාධිපතිවරයා විසින් අධිකරණ පද්ධතිය අමන්ත්‍රණය කරමින් කියා සිටියේ මැතිවරණයක් ජනතාවට අවශ්‍ය නොවන බව හා පාර්ලිමේන්තුවේ කිසිවකුටත් සියයට 50ක බහුතරයක් නොමැති බව යි. මෙහි දී විපක්ෂ නායකවරයා අගමැතිවරයාට අභියෝගයක් කරමින් කියා සිටියේ කල් ඇතිව මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නේ නම් ඒ මැතිවරණය ලබා ගැනීම උදෙසා 2/3 නොව 5/6 වුවත් ලබා දීමට තමන් ඇතුළු පිරිස සූදානම් බවද විපක්ෂ නායකතුමා පැවසීය.

තව ද විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ඉහළ අධිකරණ විනිසුරුවන් භෝජන සංග්‍රහවලට ගෙනවිත් ඇති බවත් මෙවැනි සංවේදී අධිකරණ තීන්දු ලබා දීමට තිබිය දි මෙවනි භෝජන සංග්‍රහ පැවැත්වීම සදාචාර නොමැති බවත් එය ස්වාධින තින්දුවකට බාධාවක් බවත් පැවසීය.

පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ජනාධිපතිවරණයක් පවත්වන ලෙසත් ඒ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය කිරීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Sajith Premadasa

SendShareShare
Previous Post

ජොනී-සරත්-ලොකුගේ-තිස්සකුට්ටි ඇතුලු පොහොට්ටුවේ 8 දෙනෙකුට අලුත් වගකීම්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඩ්‍රෝන තාක්ෂණයෙන් පියාසර කරන ජංගම වැසිකිළියක් චීනයෙන් හදලාද? කතාව ඇත්තද? I Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper