රටම අර්බූදයකට ලක්ව ඇති මේ මොහොතේ ඇමැතිකම් ගැනීමෙන් වැළකී සිටින ලෙස ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වෙත සිය පවුල්වලින් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.
ඒ අනුව ඇමැතිවරඅන් කිහිප දෙනෙක්ම මේ වනවිටත් ඇමැති ධූර බාර ගැනීම ප්‍රතිකේෂේප කොට ඇති බව දැනගන්නට ඇත.










