දැනට වරායේ ඉහළ තනතුරුවලට පත්ව සිටින නිලධාරීන් කිසිසේත්ම වෙනස් නොකරන ලෙස ඉල්ලමින් නව වරාය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලිපියක් යොමු කිරීමට ලංකා නැව් නියෝජිත සංගමය පියවර ගෙන ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ එසේ වෙනස් කළහොත් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා එය අහිතකර ලෙස බලපවත්වනු ඇති බවකි.
සිය ඉල්ලීම් ඇතුළත් කරමින් ඔවුන් අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපිය මෙසේය.