• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංවතුර සහන දෙන ග්‍රාමනිලධාරීගේ ෆෝම් එකට ගමේ ඉන්න තවත් නිලධාරීන් 5 දෙනෙක් අත්සන් කරන්න ඕනද? මේ ලීක් වෙච්ච වීඩියෝ එකේ කියන්නේ මොකද්ද? අද උදේම ඇත්ත දැනගන්න කොලොන්නාවේ ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත්! අද පාර්ලිමේන්තුවේදීත් මේක අහන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

December 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ගංවතුර සහන දෙන ග්‍රාමනිලධාරීගේ ෆෝම් එකට ගමේ ඉන්න තවත් නිලධාරීන් 5 දෙනෙක් අත්සන් කරන්න ඕනද? මේ ලීක් වෙච්ච වීඩියෝ එකේ කියන්නේ මොකද්ද? අද උදේම ඇත්ත දැනගන්න කොලොන්නාවේ ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත්! අද පාර්ලිමේන්තුවේදීත් මේක අහන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගංවතුර සහන ලබා දීමට පිරවීමට නියමිත පෝරමයට ග්‍රාම නිලධාරිවරයාගේ අත්සනට අමතරව තවත් ගමේ නිලධාරීන් 5 දෙනකුගේ අත්සන් අවශ්‍ය බවට කිසියම් අයකු කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත ලැබී තිබේ.Sri Lanka Latest News

මෙම සිදුවීම අනාවරණය වන්නේ කොලොන්නාව ගම්වාසීන් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හමුවී ඒ පිළිබද විමසන අවස්ථාවේදීය.

එහිදී එහි සිටින අයකු කියන්නේ ග්‍රාමසේවක මහතාට අමතරව තවත් නිලධාරීන් 5 දෙනකුගේ අත්සන් අවශ්‍ය බවකි.

කෙසේවෙතත් අද දින කොලොන්නාව ජනතාව මේ පිළිබද විමසීමට ප්‍රාදේශීය ලේකම්වරයා හමුවීමට කටයුතු ‌කොට තිබිණ.

එහිදී ප්‍රාදේශීය ලේකම්වරයා පවසා ඇත්තේ ග්‍රාම නිලධාරීවරයාගේ අත්සන පමණක් ඊට තිබීම ප්‍රමාණවත් බවකි.

කෙසේවෙතත් අද දින විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.

ජනතාව කළ විමසීමේදී ග්‍රාම නිලධාරියාට අමතරව තවත් 5 දෙනකුගේ අත්සන් ගත යුතු බව කියන වීඩියෝව!

ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විස්තර අහන ගම්වාසීන්!

SendShareShare
Previous Post

85%ක් දැන් හරි! විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Next Post

කාලගුණ නිලධාරීන් දවස් 15කට කලින් රට දැනුවත් කරද්දී මරනින්දේ හිටපු ආණ්ඩුව දැන් විනාශය වුණාට පස්සේ කාලගුණ නිලධාරීන්ට චෝදනා කරනවා! විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper