• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමා ජර්මන් මාධ්‍යයට කාදිනල් හිමියන් හා රදගුරු සංගමය අතර එක මතයක් නැති බවට කරපු ප්‍රකාශය රදගුරු සංගමය ප්‍රතික්ෂේප කරලා! මේ විදිහට ආගමික නායකයන් භේදභින්න කිරීම මහා පාපකර්මයක්! සජිත් ‌පාර්ලිමේන්තුවේදී කියයි! VIDEO I Sri Lanka Latest News

October 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගාල්ල සහිරා විදුහලට වසර 100 සපිරෙයි! එදා ජනාධිපති පුටුවට යන්න තියෙන කෑදරකමට සමහරු මේ රට කෑලි කෑලිවලට කැඩුවා! ජාතිවාදය ඇවිස්සුවා! අන්තවාදය වැපිරුවා! ත්‍රස්තවාදයට වගේම අන්තවාදයටත් අපේ ආණ්ඩුවක් යටතේ කිසිම ඉඩක් නෑ! ඒක සාපරාධී ක්‍රියාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩී.ඩබ්ලිව් නම් ජර්මන් නාලිකාවට දුන් සම්මුඛ සාකච්ඡාවේ දී කාදිනල් හිමියන් සහ බිෂොප් කොන්ෆරන්ස් එක අතර පරස්පර මත ඇති බවට ඉඟි කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී බිෂොප්තුමා විසින් ප්‍රකාශයක් සිදු කරමින් කියා ඇත්තේ එවැනි කිසිදු පරස්පරයක් නොමැති බවත් ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඉල්ලීම් ක්‍රියාත්මක කරන ලෙස බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ආගමික නායකයන් අතර භේදබින්නකමක් ඇති කිරීම දැඩි පාපයක් බවත් එවැනි දෙයක් සිදු නොකර පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම සම්මුඛ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය නැති බව පැවසුවත් ජනාධිපතිවරයා වීමට පෙර එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පැවසූ බවත් ජනාධිපතිවරයා වූ විගස එවැනි වෙනස්වීමක් සිදුවූයේ ඇයි ද ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කාදිනල් හිමියන් හා බිෂොප් කොන්ෆරන්ස් එක ඉල්ලන පාස්කු ප්‍රහාරයේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් චැනල් ෆෝ නාලිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් සකස් කර සිදු කරන විමර්ශන කිසිදු පුද්ගලයකුට විශ්වාස නැති බවත් තවදුරටත් දේශීය යාන්ත්‍රණයක් ගැන විශ්වාසයක් නොමැති බවත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයටත් දැන් දේශීය යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් විශ්වාස නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් පාස්කු විවාදයේදී මතුවූ කරුණු සම්බන්ධයෙන් නව පරික්ෂණයක් අවශ්‍ය බවත් ඒ සදහා ජාත්‍යන්තර සබදතාවක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී තරයේ පැවසීය.

SendShareShare
Previous Post

සුපිරි වෑන් එකකින් හරක් හොරකමේ ගිය හතර දෙනෙක් අත්අඩංගුවට! Sri Lanka Latest News

Next Post

ප්ලේන්ටියක් 10කින්-කොත්තුවක් 20කින්-රයිස් එකක් 50කින් නග්ගයි! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.