ගෑස් මිල ඉහළයාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.Sri Lanka Latest News
අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති මේ බව පැවසීය.
ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 10කින්, කොත්තුවක මිල රුපියල් 20කින්, රයිස් එකක මිල රුපියල් 50කින්, ඉහළ දැමෙනු ඇත.










