ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අන්තර්ජාල මාධ්‍ය නාළිකාවක් විසින් ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.
ඒ ‘හරි ටීවී’ සමග පැවැති සම්මුඛ සාකච්ජාවකදීය.
මෙහිදී ජයවීර මහතා සදහන් කර සිටින්නේ තමන් ව්‍යාපාරිකයකු වශයෙන් ඉන් පළා යාමට සූදානම් නැති නමුත් තමන් විශ්වාස කරන දර්ශනය තුළ නිවැරදි දිශානතියකට රට යොමු කිරීමට කළ හැකි සියයල්ලක්ම සක්‍රීයව සිදු කරන බවය.