• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ව විශ්‍රාම යවනවා කිව්වා! විපක්ෂයේ බලය අල්ලනවා කිව්වා! එඩිතර විපක්ෂයක් බිහි කරනවා කිව්වා! දෙරණ TV-රේඩියෝ-පත්තරවලින් ලොකු කැම්පේන් එකක් කරලත් දිලිත් ගම්පහින් කුජීත වෙන්නම පැරදුණා! දැන් අලුත් සම්ප්‍රදායක් හදන්නද මන්දා ලැජ්ජා නැතිව දිලිත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිටිපස්ස දොරෙන් රිංගන්න යනවා! VIDEO I Sri Lanka Latest News

November 17, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
දෙරණ හිමිකරු දිලිත් ජයවීරගේ අලුත් දේශපාලන පක්ෂ කාර්යාලය විවෘත වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සර්වජන බලය පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා නම් කිරීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.Sri Lanka Latest News

එම පක්‍ෂය පක්ෂයේ විධායක සභාව තීන්දු කර ඇත්තේ ජාතික ලෙස මන්ත්‍රී ධූරය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව දිලිත් ජයවීර මහතාට ලබා දිය යුතු බවය.

එම පක්ෂය මෙවර මහ මැතිවරණයේදී ඡන්ද 178,006ක ප්‍රමාණයක් ලබාගෙන තිබූ අතර ඊට ජාතික ලයිස්තු මන්ත්‍රීය ධුරයක් පමණක් හිමි වී තිබේ.

කෙසේවෙතත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් දිලිත් ජයවීර හට මෙවර මහමැතිවරණයෙන් දරුණු පරාජයක් අත්වී තිබිණ.

එමෙන්ම ඉකුත් ජනාධිපතිවරණයේදීද දිලිත්ට හිමිවූයේ ඡන්ද 122,096කි. ඔහු සිටියේ 6 වැනි ස්ථානයේය.

තමන්ට අයත් දෙරණ රූපවාහිනී නාළිකා, ගුවන්විදුලි නාළිකා හා පුවත්පත් ඇතුළු මාධ්‍ය ජාලයම යොදාගෙන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළත් දිලිත්ට ගම්පහින් හෝ ජයගැනීමට නොහැකි වීම විශේෂ සිදුවීමක් විය.

දිලිත් විපක්ෂනායකත්වයට සැරසෙයි! සජිත් ඔබට සුබ විශ්‍රාම දිවියක්! සර්වජන බලයෙන් විශේෂ දැනුම්දීමක්!

සජිත් ඔයාගේ දේශපාලනය ඉවරයි කියලා සුබ විශ්‍රාම දිවියකට දිලිත් සුබ පතපු හැටි!

SendShareShare
Previous Post

අඩු මිලට තෙල් ගන්න අනුර මැදපෙරදිග රටවල් 3ක් එක්ක සාකච්ඡා පටන් ගනී! හරි ගියොත් රටම ගොඩ! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

අනුරගේ අලුත් කැබිනට් එක හෙට උදේ 10ට දිවුරුම් දෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.