සර්වජන බලය නායක දිලිත් ජයවීර මහතා කැළණි විහාරය වන්දනා කිරීමට අද දිනයේ ගොස් තිබිණ.Sri Lanka Latest News
එහිදී ඓතිහාසික කැලනිය රජ මහා විහාරයේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවාර්හ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් බැහැදැකීමටද ඒ මහතා පියවර ගත්තේය.












