• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුන්ට වැව් පෙන්නන්න බැරි ලෙඩක් හැදිලා! අම්පාර ජලාශයටත් ජොගින් ට්‍රැක් එකක්! (VIDEO)

September 17, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
මුන්ට වැව් පෙන්නන්න බැරි ලෙඩක් හැදිලා! අම්පාර ජලාශයටත් ජොගින් ට්‍රැක් එකක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

බලපෑම් සහ අවදානම එල්ල වී තිබෙන්නේ අම්පාර රජ වැවට පමණක් නොවේ.

අම්පාර ජලාශය ද මේ වන විටත් ඩෝසර් කිරීමකට ලක්ව තිබේ.

මෙම ජලාශයත් ගොඳුරු වන්නේ ඇවිදින මංතීරුවකටය.

එහෙත් මේ වනවිටත් මෙම ජලාශයේ බැම්ම ආශ්‍රිතව ඇවිදින මංතීරුවක් තිබේ.

එය සකස් කෙරුණේ, 2013 වර්ෂයේ දැයට කිරුළ වැඩසටහන යටතේ යි.

වැව් බැම්මෙහි මීටර් 50 ක පමණ කොටසකට මේ හේතුවෙන් හානි වී ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙති.

නාමල්ඔය ගොවිජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු, හේමන්ත කිත්සිරි මහතා,

බිම ඉන්න මිනිස්සු විදියට අහසේ ඉන්න පාලකයෝ පත් කරගත්තු කරුමෙනේ මේ තියෙන්නේ. පාලකයා අහසේ පාලකයා පාවෙනවා. පාලකයා ඇවිදිනවා පාලකයා බාල් නටනවා. පාලකයෝ සල්ලිකාරයෝ ධන පතියෝ වෙන පන්තියක වෙන පැලැන්තියක ඉන්නේ මහ පොළවට එන්නේ නෑ. කුඹුරට එන්නේ නෑ කෙතට වැවට එන්නේ නෑ මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්න වෙලාවක මුළු රටම ණය කන්දරාවක ණය බරක මිරිකිච්ච වෙලාවක මේ පාලකයෝ මේ කරන දේවල්ද මේ. විශේෂයෙන් කියන්නේ මේ ව්‍යාපෘතියට වාරිමාර්ගෙන් අවසර අරගෙන නෑ. මේක නීති විරෝධී වැඩක් මේ. නාගරික සංවර්ධන අධිකාරියේ හරි කව්රුහරි මේක කරලා තියනවා. ඇවිල්ලා බැලුවොත් එහෙම මුළු වාරිමාර්ග පද්ධතියම විනාසයි

අම්පාර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති, සී.එච්.කුමාර මහතා,

ලංකාව පුරාම මේ පාලකයින්ට වැව් පෙන්නනන බෑ. මුන්ට වැව් පෙන්නන්න බැරි රෝගයක් තියනවනේ. මොකද්ද දන්නේ නෑ මේ කුලප්පුව හැදිලා තියන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවසරෙත් නෑ. වෙන කිසි කෙනෙක් දන්නෙත් නෑ. එයාලා හිතුමතේ මේවා විනාශ කරලා දානවා. කොහොමද වැඩ කරන්නේ එහෙම. ඇවිදින මංතීරු නෙමෙයි හෙට අනිද්දට උඹලට දුවන්න පාර හදා ගනිල්ලා.

SendShareShare
Previous Post

ලොහාන් පැන්න අනුරපුර හිරේට නාමලුත් ගිහින්!

Next Post

කෝටිපති තාත්තාව මැරූ බාල පුතා බිස්නස් එක අතට ගන්න බාප්පවත් මැරුවද? (VIDEO)

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper