මෙපමණ සාක්ෂි තිබියදීත් තව දුරටත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් අමාත්‍ය ධූරයත් දැරීම ගැටලු සහගත බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
ඒ මහතා ප්‍රශ්න කර සිටියේ කෙහෙළියගේ අමාත්‍ය ධූරය ඉවත් කිරීමට ජනාධිපතිවරයාට කොන්දක් නැද්ද යැයි කියාය.
Sri Lanka Latest News










