මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සෙවිය යුතුද යනුවෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කියා සිටියේ අවශ්‍ය නම් ඒ පිළිබද සොයා බැලිය යුතු බවකි.Sri Lanka Latest News
කෙසේවෙතත් එම ප්‍රකාශය කොට අමාත්‍යවරයා එතැනින් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.










