• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චන්ද්‍රිකාට කපපු වළේ මහින්දම වැටුණාවත්ද? I Sri Lanka Latest News

July 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
චන්ද්‍රිකාට කපපු වළේ මහින්දම වැටුණාවත්ද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට සති කිහිපයකට ඉහතදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ නිල නිවෙසට යොමුකොට තිබූ වතුර බිල්පතක් ගෙවාදමන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් යොමුකිරීමට පියවර ගෙන තිබිණි. නමුත් ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී තිබුණේ ජනාධිපතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද අතරේ බිල්පත් ගෙවීම නොමැති බවත්, ඒ බව අධිකරණ තීන්දුවකින් පවා තහවුරු කොට ඇති බවත්ය.Sri Lanka Latest News

දීපු නඩු තීන්දුව!

මේ සම්බන්ධයෙන් ගෝඨාට පිළිතුරු යැවීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය කළ සොයාබැලීමකදී මේ පිළිබඳ අනාවරණ කරගැනීමට ඔවුන්ට හැකි විය. මෙම නඩු තීන්දුව ලැබී තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලසීමාවේදීය. මහින්ද බලයට පැමිණීමත් සමග හිටපු ජනාධිපති චන්ද්‍රිකා සමග කිසියම් විරසකයකින් පසුවීම නිසා චන්ද්‍රිකාට ලබාදී තිබූ වරප්‍රසාද එකින් එක කපාදැමීමට පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුකෙරුණු අතර, එහිදී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා තීන්දු කළේ හිටපු ජනාධිපතිවරයකුට නිල නිවාසයක්, නිල වාහන 3ක් සහ ආරක්ෂාව පමණක් හිමිවන බවකි. අනෙකුත් කිසිදු වරප්‍රසාදයක් හිටපු ජනාධිපතිවරුන්ට හිමි නොවන බව එහිදී කියැවිණි. එය එකල හැඳින්වූයේ චන්ද්‍රිකාට එරෙහිව ලබාදෙනු ලැබූ තීන්දුවක් ලෙසටය.

අපිට ගෙවන්න බෑ!

කෙසේ වෙතත් 2015 යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු යළිත් වතාවක් සුපුරුදු පරිදි හිටපු ජනාධිපතිවරුන්ට අධිකරණ තීන්දුව ඉක්මවා යමින් වරප්‍රසාද ලැබෙන්නට විය. ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවීම සිදුවිය. නමුත් ගෝඨාගේ ජල බිල්පත සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ගෙන ඇති තීන්දුවත් සමග දැන් මහින්දටද වතුර බිල්, ලයිට් බිල් ගෙවීමට සිදුව ඇති බවක් ආරංචිය. බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ එදා මහින්ද චන්ද්‍රිකට කළ දෙය ආපසු කැරකී මහින්දටම පැමිණ ඇතැයි කියාය.

SendShareShare
Previous Post

ඩ්‍රයිවර්ට නින්ද ගිහින් බස් එක පෙරළගනී! 13ක් කහවත්ත රෝහලට! VIDEO I Sri Lanka Latest News

Next Post

බවුසරයකට යටවී අවුරුදු 6ක දරුවෙක් ‌මියයයි! ‌යක්ෂාරූඪ වූ ගම්මු බවුසරයට විතරක් නෙමෙයි තවත් වාහන කීපයකටම ගිනි තියලා! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.