කෙරවලපිටිය සහස් දනවි බලාගාරය සදහා ආණ්ඩුව කැබිනට් පත්‍රිකාව සම්මත කරගෙන ඇත්තේ ඩීසල් ලීටරය රුපියල් 110ක් සහ ඩොලරය රුපියල් 180ක් වශයෙන් දක්වා බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. Sri Lanka Latest News
ගෝඪාභය රාජපක්ෂ මහතාගේ සමයේ සකස් කළ පත්‍රිකාවක් එසේ සම්මත කරගෙන ඇති බවත්, ඒ අනුව රුපියල් 20ට විදුලි ඒකකයක් නිපදවිය හැකි බව එහි සදහන්ව ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










