දින 19කට පසු අධිකරණය වෙත බාර වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටීම සදහා අතිවිශාල නීතීඥ කණ්ඩායමක් මාතර අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙම පිරිසට ජනාධිපති නීතීඥවරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් 50ක පමණ පරිසක් සිටින බව දැනගන්නට තිබේ.
අද දින අධිකරණය වෙත බාරවීමෙන් පසු මේ වනවිට ඒ මහතා අධිකරණයේ අසුන්ගෙන සිටින අතර අද දහවල් 2ට නඩුව කැදවීමට නියමිතව ඇති බව වාර්තා වේ.










