බටලන්ද වධකාගාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකරන බව තමන්ට විශ්වාස බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. Sri Lanka Latest News










