ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබන බ්‍රහස්පතින්දා (21) දිනයේදී දිවුරුම් දීමට නියමිතය.Sri Lanka Latest News
අභිනව පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව එදින පස්වරුවේ නව නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම සිදු කෙරෙනු ඇති.
මෙහිදී අමාත්‍යංශ කිහිපයක් සදහා පමණක් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා බැගින් පත්කිරීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.










