• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිමල් හිනාවුණාට හදුන්ගේ කතාවට නියෝජ්‍ය ඇමැති චතුරංග පොඩි සපෝට් එකක් දෙයි! මොකද්ද මේ අවුල ඇත්තටම! VIDEO I Sri Lanka Latest News

October 1, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
බිමල් හිනාවුණාට හදුන්ගේ කතාවට නියෝජ්‍ය ඇමැති චතුරංග පොඩි සපෝට් එකක් දෙයි! මොකද්ද මේ අවුල ඇත්තටම! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලියමිදෝ නොලියමිදෝ කියල හිතල, ලියන්න හිතුනා.Sri Lanka Latest News

ඔව් හදුන්නෙතිති සහෝදරය කියපු වචන කීපයක් කාලෙන් කාලෙට රස කරන්න පුරුදු වෙච්ච සෙට් එකක් ඉන්නවා,

හැබැයි ඒ කිසිවෙක් හඳුන් මේ සමාජයට දේශපාලනයට කල කාර්‍යබාරයෙක් අල්ප මාත්‍රයක්වත් සමාජට දායාද කල අය නෙමේ.

මාතර මාලිමාවේ විශිෂ්ඨ ජයග්‍රහණයේ සිට මාලිමාවේ දෙස් විදෙස් සංවිදාන කුසලතාව, අවංත්වය හා නිහතමානීත්ව වෙන කාගෙන්වත් ඒ ලෙවල් එකට බලාපොරොත්තු වෙන්න අමාරුයි, දූශිතයන් පාදඩයන් හා සිය පවුල්වල ධනය බලය වර්ධනය කරන්න දේශපාලනය කල අයට හුරේ දාල කඩේ ගිය අයට හදුන් වගේ අය දිරවන්නෙ ණෑ..

මොකද හදුන්ල අපේ පරම්පරාවට දායද කල දේශපාලන සංස්කෘතිය, දැණුම හා කැපකිරීම ඒ කාටවත් අනාග්තේවත් සම කරන්න බෑ.

සමහරු අහහනවා ජව්පෙ පූර්ණකාලිනයන් මොන්වද කැප කරන්නෙ කියල, පූර්ණ කාලීන දේශපාලකයන් කැප කරන්නෙ ශ්‍රමය, ඔබ ව්‍යාපාරයකට හෝ තම පුද්ගලික ව්‍යාපාරය ගොඩනගන්න උදේ හවා වගුරන ශ්‍රමය හදුන්ල අපිට අලුත් දේශපාලන සංස්කෘතියක් ගේන්න ගොඩනගන්න හා හෙටත් පවත්වාගෙන යන්න කැප වෙනවා.

ඒව කාට හරි ජෝක් වෙනවනම් මම කියන්නෙ පුද්ගලික අරමුණු අතහැරල පුලුවන් නම් මාසයක පොදු අරමුණුකට ස්වෙච්ඡාවෙන් වගකීම් ගන්න කියල..

බෑ ඔය හෑලි ලියන, කියවන කාටවත්ම බෑ ☺

හඳුන්ව මම ලඟින්ම හදුන ගන්නේ වත්මන් රජයේ කර්මාන්ත ඇමති විදිහට, ඔව් මගේ Line Manager විදිහට. ලංකාවෙ වැදගත්ම අමාත්‍යාංශයක් හඳුන් මෙහෙයවන ආකාරය ගැන සටහනක් තියන්න වෙනවා.

අපේ අමාත්‍යාංශයේ ලේඛම් තුමිය, අධ්‍යක්ෂකවරු, කර්මාන්ත හිමියන්, අතිරේඛ ලේඛම් වරු හඳුන් ගැන ඕනෙම තැනක සාක්ෂි දරාවී. නිහතමානීත්වය, ඇහුම්කන්දීම, සාමුහික තීරණ, සෘජුබව හා, සේවක නිදහස නායකත්වයක වැදගත් ලක්ෂණ.

මේ සියල්ල එක්ක මාස 9ක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය මෙහෙයවීම මටනම් අති විශිෂ්ඨයි. හඳුන් වගේම මමත් අමාත්‍යාංශයට අළුත්, අපේ අතින් වැරදී වෙන්න පුලුවන් වචන අතපසු වෙන්න පුලුවන් නමුත් මේ ලංකාවෙ කර්මාන්ත කරනයේ නව යුගයක ආර්ම්භය සටහන් වෙන මොහොතක්.

අපේ වැරදී අඩු පාඩු හදාගන්න අතරේ අමාත්‍යාංශයේ සාදනීය ජයග්‍රහණයන් පිළිබඳවත් බුකී ඔස්තාර්ල කතාකරනවනම් රටට හොදයි.

📌දූශිතයන්ට කරගන්න බැරි වෙච්ච අමාත්‍යාංශය යටතේ තිබ්බ රාජ්‍ය ව්‍යාපාරය සියල්ලම පාහේ නිසි කළමනාකරණයට ලක් වෙලා ඉන් බහුතරයක් රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ සංවර්ධන මාවතකට ඇවිත්

📌කර්මාන්කරණයේ ප්‍රධානම බාධාව වන ඉඩම් ගැටළුවට විසඳුම් ගේන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය එක්ඟතාවය අරන්

📌පැදුරෙන් වහල තිබ්බ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය හා Anti Dumping ප්‍රතිපත්තිය එලියට ඇවිත්

📌අපනයන ප්‍රවර්ධනයට අදාල EDCM එක දැන් ක්‍රියාත්මක වෙලා ගැටළු බහුතරයක් විසඳමින්

📌කර්මාන්ත පරිවර්තනයට හා ව්‍යවසායකත්ව සහයට අවශ්‍ය ආයතන පද්දතිය ප්‍රතිව්‍යුහගතකරන වෙලා නව ආයතනයක් ගොඩනැගෙමින්

📌ව්‍යවසායකයන් පුහුණු කරන නිලධාරීන් නව අධ්‍යාපන හා දැණුම හා කුසලතා වර්ධනය ක්‍රියාමාර්ගයකට ඇවිත්

📌දූශිතයන් අරක් ගත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිදිත වී කර්මාන්තය නගාසිටුමින්

📌වැඩබැරි දූශිතයන්ට කරගන්න නොහැකි වූ ඛනිජ ප්‍රතිපත්තිය අවසන් වී ඒ ආශ්‍රිත කර්මාන්තය සංවිදිත වෙමින්

📌 කර්මාන්ත හා ව්‍යවසායකයන්ට සහය වෙන ප්‍රාදේශීය ආකෘති ශක්තිමත් වෙමින්

ඇත්තටම මේ සටහන මාලිමාවට ආධාර කල, System Change එකකට කතිරෙ භාවිතා කල අය කියෙව්වම ඇති ☺

වමේ දේශපාලනය දකුණට තේරෙන්න ණෑ ඒ ගැන කනගාටුවෙන්න එපා ඒ වගේම මාලිමාවෙ දේශපාලනය මාලිමාවෙ නොවන අයට තේරෙන්නෙත් නෑ..☺

චතුරංග අබේසිංහ

හඳුන්නෙත්තිගේ කතාව මතක් වෙලා බිමල් ඔළුවෙ අත ගහගෙන හයියෙන් බක බක ගාලා හිනාවෙයි!  VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

තාජුඩීන් ඝාතනයේ වැදගත් තොරතුරක් එළියට එයි! Sri Lanka Latest News

Next Post

පොදු ජනතාව ගහන ඔක්ටේන් 92 මිල වෙනස් නොවෙයි! ඔක්ටේන් 95-සුදු ඩීසල්-භූමිතෙල් මිල අඩුවෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.