• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විවෘත ඡන්ද විමසීමේදී සජබය දිගට හරහට දිනද්දී කොළඹ නගර සභා‌වේදී රහස් ඡන්දයකට යන්න නිලධාරීන්ගේ සැලැස්මක්! ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩේට එරෙහිව විපක්ෂය දැඩි ක්‍රියාමාර්ගයකට යන්න සූදානම්! Sri Lanka Latest News

June 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කොළඹ නගර සභාව වීදුරු එකතු කිරීම නවත්වයි!  නිවාස සංකීර්ණවල වීදුරු ගොඩගැහිලා! පැමිණිලි අංකයට කතා කළත් වැඩක් වෙලා නෑ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සදුදා දින (16) පැවැත්වීමට නියමිත කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු තනතුරු තෝරාගැනීමේ ඡන්ද විමසීමේදී මෙතෙක් සිදුකරගෙන ආ සම්ප්‍රදාය අනුගමනය නොකිරීමට වගකිවයුත්තන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News

මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූයේ බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතනවල තනතුරු තෝරාගැනීම ඡන්දයෙන් සිදුකිරීමය.

එහිදී රහස් ඡන්දයකින් එය කරනවාද, එසේත් නැත්නම් විවෘත ඡන්දයකින් එය කරනවාද යන්න තීරණය කිරීම සදහා පළමුව ඡන්ද විමසීමක් සිදුකරනු ලබයි.

ඒ අනුව පසුගිය දින කිහිපයේදීම පළාත් පාලන ආයතන රැසක විවෘත ඡන්දයකින් තනතුරු තෝරා පත්කරගැනීම සිදුවූ අතර එහිදී බහුතරයකම බලය හිමි කරගැනීමට සමත් වූයේ සමගි ජන බලවේගයය.

තත්ත්වය එසේ පැවතියදී සදුදා දින පැවැත්වෙන කොළඹ නගර සභාවේ තනතුරු තේරීමේදී බලධාරීන් මෙම සම්ප්‍රදාය කඩකොට ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් විවෘත ඡන්ද විමසීමකට නොගොස් රහස් ඡන්දයකට යාමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

දැනටමත් ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් යන දෙකම තමන්ට කොළඹ නගර සභාවේ බහුතර බලය හිමිව ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණද තවමත් කිසිදු පාර්ශ්වයකට බහුතර බලය හිමිව නොමැති බව දැනගන්නට තිබේ.

එවැනි පසුබිමකදී විවෘත ඡන්දයකට ගියහොත් අනෙක් පළාත් පාලන ආයතනවලදී මෙන් මාලිමාවට අවාසි සහගත තත්ත්වයක් උදාවිය හැකි බැවින් මෙසේ රහස් ඡන්දයකට යාමට තීන්දු වී ඇති බව පැවසේ.

කෙසේවෙතත් මේ බව වාර්තා වීමත් සමග ඊට දැඩි විරෝධය පළ කොට ඇති කොළඹ විපක්ෂ කණ්ඩායම් ඊට එරෙහිව දැවැන්ත විරෝධයක් පළ කිරීමට තීරණය කොට ඇත.

විශේෂයෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදීම ජනාධිපති නීතීඥවරුන් කැදවා එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දු තීරණ ගන්නා නිලධාරීන්ට එරෙහිව ගත හැකි ඉහළම නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයට එරෙහිව සියලු විපක්ෂ කණ්ඩායම් ඒකරාශී කොට ප්‍රබල විරෝධතාවක් දියත් කිරීමටද විපක්ෂනායකවරයා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

.

SendShareShare
Previous Post

සීයට හැටක් කන්ටේනර් අංජනම් බලෙන් ස්කෑන් කරන ලංකාවෙ අරුම පුදුම රේගුව! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ 11 දෙනෙක් දැනට CID ගිහින් තියෙනවා! ඒ පරීක්ෂණවලට මොකද වුණේ? Sri Lanka Latest News

MORE NEWS

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Load More
සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

කිසිම මන්ත්‍රිවරයකුට අයුතු ආකාරයෙන් වැරදි ලෙස ආමන්ත්‍රණය සුදුසු නොවන බවත් කතානායකවරයා විසින් අර්චුනා මන්ත්‍රිවරයා මෝඩ ලෙස හැසිරෙන බවට ආමන්ත්‍රණය කිරීම...

Read more
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.