ලංකාව සම්බන්ධයෙන් මේ වනවිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත්ව ඇති යෝජනාවේ ජන්ද විමසීම ලබන ඔක්තෝබර් 7 වැනි දින පැවැත්වීමට නියමිතව ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් 7ක් විසිනි.
දැනටමත් ලංකාවට එරෙහිව ජිනීවා කොමිසමෙ හමුවේ රටවල් රැසක් සිය අදහස් ප්‍රකාශ කොට ඇත.