ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුමේ පිටපත් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස දයාසිරි ජයසේකර මහතා යළිත් වතාවක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
මෙහිදී තීනිපතිවරයාට ගැටලුවක් මතුව ඇති බවකී මන්ත්‍රීවරයා, නීතිපතිවරයා එය ලබා දිය නොහැකි බව ප්‍රකාශ කොට ඇති බවත් පෙන්වා දුන්නේය.









