අද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැදවූ රැස්වීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ශ්‍රීලනිප හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මෙසේ රැස්වීමක් කැදවීමට නිමල් සිරිපාල ද සිල්වා මහතාට කිසිදු අයිතියක් නොමැති බවත්, චන්ද්‍රීකා කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය පවා අහෝසි කොට ඇති බවකි.
මෙය ශ්‍රීලනිපයේ මළගම උදා කරවීමට කරන කටයුත්තක් බවත්, ඇමැතිකම් වෙනුවෙන් මෙම පිරිස ඕනෑම දෙයක් සිදුකරනු ඇති බවත්ය.