• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරේ චෙම්මනි සමූහ මිනීවළෙන් හමුවූ තීරණාත්මක සිරුර!  I Sri Lanka Latest News

July 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
චෙම්මනි සමූහ මිනීවළට යුක්තිය ඉල්ලා උතුරේ දැවැන්ත විරෝධතා ඇරඹේ! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාපනයේ අරියාලේ චෙම්මනි සිත්තුපාත්තු සමූහ මිනීවළේ කැණීම් කටයුතු වලින් ඊයේ (26) දා මිනිස් අස්ථි කොටස් 11ක් හමු වීමත් සමගම එම සමුහ මිනී වළෙන් හමු වූ මිනිස් ඇටසැකිළි සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.Sri Lanka Latest News

පෙබරවාරි 20 වනදා සුසාන භූමිය සංවර්ධනය කිරීමේදී මෙම අස්ථි කොටස් පළමු වරට හමුවූ අතර, එය දුටු පිරිස පොලිසිය දැනුවත් කර තිබුණා.

පසුව, මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග මත විශේෂඥයන්ගේ අධීක්ෂණය යටතේ කැනීම් ආරම්භ කර තිබෙනවා.

කැනීම්වලදී හමුවූ භාණ්ඩ අතර රබර් බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් සඳහා වූ වළලු යුවලක්, කිරි බෝතලයක්, පාසල් බෑගයක් සහ මිනිස් ඇඳුම් කොටස් ඇතුළු ද්‍රව්‍ය 46ක් තිබී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම කැණීම්වලින් හමූ කුඩා දරුවන්ට අයත් ද්‍රව්‍යවලින්, කුඩා දරුවන්ද මෙම සමූහ මිනීවළ තුළ මිහිදන් කර ඇති බවට ද සැකයක් හටගෙන තිබෙනවා.

මෙම කැණීම් අතරතුර ඊයේ (26) මිනී පෙට්ටියක්ද එම සමූහ මිනී වලෙන් හමු වී ඇති බවට වාර්තා වෙනවා.

කැණීම් කරන ස්ථානය සුසාන භූමියකට අයත් භූමියක් නිසා, එම සුසාන භූමි සීමාවෙන් ඔබ්බෙහි වළ දමන ලද මෘත දේහයක මිනී පෙට්ටියක් විය හැකි බවට කැණීම් නිලධාරීන් විශ්වාස කරන්නේ.

කැණීම් කටයුතු පහසු වීම පිණිස මේ වන විට චෙම්මනි සමූහ මිනීවළ අංක 1 හා 2 වශයෙන් කොටස් දෙකකට බෙදා තිබෙනවා.

චෙම්මනි මිනීවළ, උතුරු පළාතේ හමුවූ දෙවැනි විශාලතම සමූහ මිනීවළ බවට මේ වනවිට පත්ව තිබෙනවා.

SendShareShare
Previous Post

ප්‍රේමකීර්තිගේ මිනීමරුවන් එළියට එනවා! Sri Lanka Latest News

Next Post

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper