• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වුණේ‌ මේකයි! රොෂාන්ගේ ඩොලර් මිලියන දෙකේ කතාවට ක්‍රිකට් ආයතනය උත්තර බඳී! I Sri Lanka Latest News

November 9, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ක්‍රිකට් ගහන්න පුලුවන් තරුණියන්ට ක්‍රිකට් බෝඩ් එකෙන් සුපිරි චාන්ස් එකක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වෙනත් පාර්ශ්වයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ දරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News

එහි සඳහන් වන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වල ඇති මුදල්, තෙවැනි පාර්ශ්වයකට යැවීමට කිසිදු උත්සාහයක් නොගත් බවයි.

එම නිවේදනයේ මෙසේද දැක්වෙයි….“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුග්‍රාහක ආදායම සහ අනෙකුත් මුදල් ලැබෙන්නේ අමෙරිකානු ඩොලර් වලින්. එම මුදල් අමෙරිකානු ඩොලර් ගිණුම්වල රඳවා තබන්නේ විනිමය වෙනස්කම් වල වාසිය ලාබාගැනීමට. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙරට එදිනෙදා කටයුතු පවත්වා ගෙන යෑමට සහ පාර්ශවකරුවන්ට සහ සැපයුම්කරුවන්ට කළයුතු ගෙවීම සඳහා  මුදල් අවශ්‍යයි. ඒ සඳහා අමෙරිකානු ඩොලර් ගිණුම්වලින් සාමාන්‍යයෙන් අවශ්‍ය ඩොලර් ශ්‍රී ලංකා රුපියල් වලින් පවත්වාගෙන යනු ලබන ගිණුම් වෙත හුවමාරු කරනවා.”

එබැවින් “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් මුදල් පිටතට ඇදීමට උත්සාහ දරනවා…” යනුවෙන් පැවසීම වැරදි සහගත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහළින්,

Media-Release-SLC-Clarifies-Misinformation-Regarding-Fund-TransfersDownload
SendShareShare
Previous Post

අද උදේ ක්‍රිකට් ලොක්කන් රාජ්‍ය බැංකුවක ගිණුමෙන් ඩොලර් මිලියන 2ක් අදින්න ලෑස්ති වෙලා! ඇමැති රොෂාන්ගෙන් පාර්ලිමේන්තුව පටන් ගනිද්දීම බරපතළ හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි! ජනාධිපති පොලිස්පතිට CDගේ නම යළි එවලා! සම්මත කරයිද? ප්‍රතික්ෂේප කරයිද? I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

රඟපානවා නම් මෙන්න රඟපෑම්… කාලෙකට පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ එක හුස්මට බලන, සුපිරිම රංගනයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබෙනවා. ඒ වෙන...

Read more
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.