මේ වනවිට ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ.Sri Lanka Latest News
ඒ, පොලිස්පති ධූරය සදහා ජනාධිපතිවරයා විසින් නම් කොට ඇති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහාය.
අවසන් වරට වික්‍රමරත්න මහතාගේ නම ජනාධිපතිවරයා විසින් එවනු ලැබූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව පියවර ගෙන තිබිණ.