1960 වසරේ සිට අඛණ්ඩව පැවැති බණ්ඩාරනායක ගුණ සමරුව මෙවර නොපැවැත්වෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරයි.
රට පුරා පැතිරී ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇති බව ඇය සදහන් කරයි.
සැප්තැම්බර් 26 වැනි දිනට යෙද ඇත්තේ 62වැනි බණ්ඩාරනායක ගුණ සමරුවය.










