මේ වනවිට ගණන් කෙරෙමින් පවතින ජනාධිපතිවරණයේ නිල නොවන ප්‍රතිපලවලට අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.
ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා 9 වන ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වන ලකුණු මේ වනවිට පහළ කොට ඇති බව දැනගන්නට ඇත.










