අනුර කුමාර දිසානායක මහතා මීළග ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වන බව තහවුරු වීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ඒ මහතාට සුබ පැතුම් එක්කිරීමට කටයුතු කොට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව හර්ෂ ද සිල්වා මහතා අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කිරීමට පියවර ගෙන ඇත.
මීට අමතරව විදේශ ඇමැති අලි සබ්‍රි මහතාද අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කොට තිබේ.
එම්.ඒ. සුමන්තිරන් මහතාද අනුර දිසානායක මහතාට සුබ පැතුම් එක් කොට ඇත.










