තමන් කන්ටේනර් 323ක් නිදහස් කිරීමේ සිදුවීමට තමන් කිසිසේත්ම සම්බන්ධ නොවුණු බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ තමන් අවම වශයෙන් රටට ලැබුණු රට ඉදි කන්ටේනර් පවා නිදහස් කිරීමට මැද්හත් නොවුණු බවය.










